Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් ද්විත්වයක්!

1 year ago

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක අවසන් 20යි 20 ජාත්‍යන්තර තරගය අද (16) පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනූව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.

තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය.

තරග තුනකින් සමන්විත  20යි 20 තරගාවලිය මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවෙයි.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,