Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

1 year ago

සිය ෆේස්බුක් පිටුව වෙත සටහනක් එක් කරමින් මහජන බැංකුව සිය ගනුදෙනුකාර බවතුන් වෙත ඉතා වැදගත් දැනුම්දීමක් සිදු කර තිබේ.

මහජන බැංකුව සිය ගනුදෙනුකාර හිතවතුන් හට නිරන්තරයෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුවන විවිධ වංචා පිළිබඳව දැනුවත් කිරීම් සිදුකරයි.

ඒ සිය ගනුදෙනුකාර බවතුන් අගතියට පත්වීම වැළැක්වීමේ අරමුණින්.

නිරන්තරයෙන්ම සිදුවන එවැනි අවදානම්කාරී ක්‍රියාවන් පිළිබඳව මහජන බැංකුව නිල වශයෙන් සිය සමාජ මාධ්‍ය පිටුව හරහා සහ වෙබ් අඩවිය හරහා දැනුවත් කිරීම සිදුකරයි.

මේ දිනවල සිදුවන වංචාකාරී ක්‍රියාවක් පිළිබඳව මහජන බැංකුව සිය ගනුදෙනුකාර බවතුන්ට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,