කොළඹ හෙට්ටිවීදියේ රන් මිල ගණන් අද (22) වන විට යළිත් වරක් රුපියල් 2,000කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 271,000ක් වේ.
කැරට් 22 රන් පවුමක් රුපියල් 250,700 කට අලෙවි වේ.
ඒ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 33,875 කට අලෙවි වේ.
කැරට් 22 රන් ග්‍රෑම් එකක් රුපියල් 31,338 කට අලෙවි වේ.
