Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල තවදුරටත් පහළට දමමින් ඩොලරය ඉහළට

1 year ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.03ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.56ක් ලෙස  ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්.

ලංකා බැංකුව – රු. 298.25 – රු. 305.25

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 295.57 – රු. 305.76

කොමර්ෂල් බැංකුව – රු. 296.55 – රු. 305.00

සම්පත් බැංකුව – රු. 296.86 – රු. 305.00

අමානා බැංකුව – රු. 299.45 – රු. 305.00