Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුපිරි රෙස්ලින් තරුවක් ජීවිතක්ෂයට පත් වෙයි

1 year ago

අමෙරිකානු ජනප්‍රිය මල්ලවපොර ශූරයෙකු වන හල්ක් හෝගන් (Hulk Hogan) අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඔහු 71 වන වියේ පසුවුණා.

TMZ Sports වාර්තාවලට අනුව, ෆ්ලොරිඩාවේ ක්ලියර්වෝටර් හි පිහිටි ඔහුගේ නිවසට ඊයේ (24) උදෑසන හදිසි වෛද්‍ය කණ්ඩායම් කැඳවා ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන්.