Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආසියානු කුසලානයේ නිල කාලසටහන නිකුත් කරයි

1 year ago

2025 ආසියානු කුසලානයේ නිල කාලසටහන මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ සමාරම්භක තරගය සැප්තැම්බර් 09වනදා සහ අවසන් මහා තරගය සැප්තැම්බර් 28වනදා පැවැත්වීමට නියමිතයි.

එහි නිල කාලසටහන පහතින්,