පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ඉහළ ගිය රන් මිල මේ වන විට පහළයමින් තිබේ.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 284,450ක් වේ.
කැරට් 22 රන් පවුමක් රුපියල් 260,800 කට අලෙවි වේ.
ඒ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 35,560 කට අලෙවි වේ.
කැරට් 22 රන් ග්‍රෑම් එකක් රුපියල් 32,600 කට අලෙවි වේ.