Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටම බලා සිටින ඉන්ධන මිල සංශෝධනය අදයි

1 year ago

ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දිනයේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සිදු වනවා.

එලෙස ඉන්ධන මිල ගණන් සංශෝධනය කරනු ලබන්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැය නිරූපිල මිල තීරණය වීමේ මූලධර්මය මතය.

අද වන විට ලෝක වෙළදපොලේ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 67 සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක