Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

PIN අංකයේ වලංගු කාලය දීර්ඝ කෙරේ

1 year ago

2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට නිකුත් කරන ලද පුද්ගලික හැඳුනුම්පත් අංකයේ (PIN) වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ 2025 නොවැම්බර් 30 දක්වා බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.