අද දින වනවිට කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 262,200 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ දින (2025 අගෝස්තු 3 ) කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 257,70ක් ලෙසයි සටහන් වුයේ .එසේම කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,220ක්ද කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 281,100 කි.
ඒ අනුව සතිය ආරම්භයේදීම රන් මිල කැපී පෙනෙන අගයකින් ඉහලගොස් ඇත.

