Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව තරග වාර්තාවක් සමඟින් යුපුන් අබේකෝන් පළමු ස්ථානයට

1 year ago

පෝලන්තයේ පැවති Memoriał Zbigniewa Ludwichowskiego මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව වෙනුවන් ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද දිනයේදී සහභාගී වුණා.

එහිදී එම ඉසව්ව තත්පර 10.36කින් නිමකරමින් ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට යුපුන් අබේකෝන් සමත්වුණා. 

මෙම දක්ෂතාවය නව තරග වාර්තාවක් වීමද මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් බවට පත්වුණා.