Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සතියේ ආරම්භයේදීම රන් මිලෙහි සිදු වූ වෙනස

1 year ago

අද ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 263,350 කි .

කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,920 කි.

කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 287,300 කි.

මෙම මිල ගණන් ඊයේ සටහන් වුයේ  කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 263,650 ක් ලෙසත් කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,960 ක් ලෙසත් කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 287,550 ලෙසය.

ඒ අනුව බැලු විට රන් මිල සාපේක්ෂ අඩුවීමක් පෙන්නුම් කරයි.