Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආසියානු කුසලානය සඳහා වන ඉන්දීය සංචිතය නම් කරයි! කලකට පසු බුම්රා සංචිතයට!

1 year ago

2025 ආසියානු කුසලාන විස්සයි-විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

15 දෙනකුගෙන් යුත් සංචිතයේ නායකත්වය සූර්ය කුමාර් යාදෙව්ට හිමිව තිබේ.

කලකට පසු ජස්ප්‍රිට් බුම්රා සංචිතයට කැඳවීම විශේෂයකි.

එම සංචිතය පහතින්.