Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ පිලෙන් ප්‍රබල සංචිතයක්

1 year ago

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා සහභාගී වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා.

එම සංචිතය සඳහා වසර 04 කට ආසන්න කාලයකට පසුව සිම්බාබ්වේ පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර් ද ඇතුලත් වී තිබෙනවා.

දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය අගෝස්තු 29 වනදා Harare Sports Club හීදී පැවැත්වීම නියමිතයි.

සිම්බාබ්වේ සංචිතය පහතින්,