Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකු අධිපති නන්දලාල්ට ජාත්‍යන්තරයෙන් සුවිශේෂී ඇගයීමක්

1 year ago

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අඛණ්ඩව 3 වන වසරටත් ග්ලෝබල් ෆිනෑන්ස් 2025හි “A” ඉහළම ශ්‍රේණිය ලබා ගනිමින් ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

එය උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදල් ස්ථාවරත්වය, පොලී අනුපාත කළමනාකරණය සහ දේශපාලන ස්වාධීනත්වය වැනි ක්ෂේත්‍රවල කැපී පෙනෙන කාර්ය සාධනය පිළිබිඹු කරනු ලබනවා.