Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාසියේ වාසිය සිම්බාබ්වේට! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!

1 year ago

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කර තිබේ.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,