Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන මිල සංශෝධනය

ලෝක ඉන්ධන මිලෙහි දැනෙන වෙනසක්! මෙරට ඉන්ධන මිල සංශෝධනය අදයි!

1 year ago

සැප්තැම්බර් මාසය සදහා නියමිත ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ ක‍රා.

අගෝස්තු මාසය සදහා ඉන්ධන මිලෙහි වෙනසක් සිදු කෙරුණේ නැහැ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 289 කටත්, සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 325 කටත්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 305 කටත්, ඔක්ටේන් 95 පෙට්්‍රල් ලිටරයක් රුපියල් 341 කටත් සහ ලංකා භූමිතෙල් ලිටරයක් රුපියල් 185 ක මිලකටත් මේ වන විට අලෙවි වනවා.

මේ අතර ගෙවුණු මාසයක කාලයේදී ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.