Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පැතුම් නිස්සංකගෙන් ශතකයක්

1 year ago

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වුණා.

ඒ අනුව, එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වූ අතර පන්දු 111 කින් වාර්තා කළ ඔහුගේ ශතකය සඳහා හතරේ පහර 15 ක් ඇතුළත් වුණා.

මේ වන විට එක්දින තරග 70කට ක්‍රීඩා කර ඇති පැතුම් නිස්සංක රැස් කර ඇති ශතක සංඛ්‍යාව 7කි.