ආර්ථික මධ්‍යස්ථානවල උඩරට එළවලු මිල ගණන් ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ගොවීන් පවසනවා.
ගොවීන් පෙන්වා දෙන්නේ. ඇතැම් එළ වර්ග කිලෝවක තොග මිල රුපියල් 50 ත් 70 ත් අතර මිල සීමාවක් දක්වා පහත වැටී ඇති බවයි.
ගොවීන් පවසන්නේ ආනයනික අර්තාපල් සඳහා රජය විසින් බද්දක් පැනවුවද එම අර්තාපල් තොග රටතුළ පැවතීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවල දේශීය අර්තාපල් කිලෝවක මිලද තවදුරටත් පහළ මිලක පවතින බවයි.
