සැප්තැම්බර් මාසයට අදාළව ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
එම සමාගම වැඩිදුරටත් කියා සිටියේ පසුගිය මාසයේ මිල ගණන් මේ මාසය තුළද ක්‍රියාත්මක වන බවයි.