Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ සුපිරි තරුවක් T20 තරගවලින් සමුගනී

1 year ago

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි20 තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

එළැඹෙන වසරේ අග භාගයේ සිට පැවැත්වීමට නියමිත තරග රැසකින් සමන්විත ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් ක්‍රිකට් කාලසටහනට සහ 2027 එක්දින ලෝක කුසලානයට ප්‍රමුඛතාවය දීම සඳහා මෙලෙස විස්සයි20 තරගවලින් සමුගන්නා බව වැඩිදුරටත් සඳහන් වේ.

2012 වසරේ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට එක් වූ ඔහු තරග 65කට ක්‍රීඩා කර බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 79ක්.