Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල

රුපියලෙහි සැලකිය යුතු අවප්‍රමාණය වීමක්

1 year ago

වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.2කින් අවප්‍රමාණ වී තිබේ.

සතිපතා ආර්ථික දත්ත වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව මේ බව අනාවරණය කළා.

ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 697.3ක සේවක ප්‍රේෂණ මෙරටට ලබුණු අතර අගෝස්තු මාසයේදී එය අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක් ලෙස සටහන්ව ඇත.

අගෝස්තු අවසන් වනවිට මෙරට දළ නිල සංචිත දැක්වුණේ ඩොලර් මිලියන 6166ක් ලෙසයි.