Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

BOC

ලංකා බැංකුවෙන් ජනතාවට වැදගත් දැනුම්දීමක්

1 year ago

නොමිලේ තෑගි හෝ ත්‍යාග දිනාගත් බවට පවසමින් ඔබට ලැබෙන ව්‍යාජ පණිවිඩ පිළිබඳව ප්‍රවේශම් වන ලෙස ලංකා බැංකුව ජනාතාවට දැනුම්දීමක් සිදු කර තිබේ.

නොදන්නා සබැඳි ක්ලික් නොකරන ලෙසත්, පුද්ගලික තොරතුරු අනවශ්‍ය පාර්ශ්වයන් සමඟ හුවමාරු කර නොගන්නා ලෙසත් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ලංකා බැංකුව කිසි විටෙක සබැඳි, කෙටි පණිවිඩ (SMS), WhatsApp හෝ දුරකථන ඇමතුම් මගින් පුද්ගලික තොරතුරු ඉල්ලා නොසිටින බව එම නිවේදනයේ සඳහන්.

එවැනි පණිවිඩ ඔවුන්ගේ පාරිභෝගික සේවා අංකය 1975 අමතා දැනුම්දෙන කෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.