Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය අද

1 year ago

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (15) දිනයේ පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ 7 වැනි තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඔ්මානය අතර පැවැත්වීමට නියමිතව තිබේ.

එම තරගය අබුඩාබි හිදි අද පස්වරු 5.30ට ආරම්භ වනු ඇත.

8 වැනි තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතව තිබේ.

එම තරගය ඩුබායි හිදි පැවැත්වෙනු ඇත.