Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා රේගුවට වාර්තාගත ආදායමක්

1 year ago

වසරේ ගත වූ මාස 08 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1471 ක ආදායමක් ලබා තිබේ.

එය පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සීඝ්‍ර වර්ධනයක්.

රේගුව පසුගිය මාසයේ පමණක් ලබා ඇති ආදායම රුපියල් බිලියන 244ක් ලබා තිබේ.

රේගුව ජූලි මාසයේ රුපියල් බිලියන 231 ක්ද ජූනි මාසයේදී රුපියල් බිලියන 200 ක ආදායමක් උපයා ඇත.