Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොටස් වෙළඳපොළ අදත් ඉහළට

1 year ago

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (19) ඒකක 119.83කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එය ඒකක 21,085.09කින් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.57%කි.

එහි පිරිවැටුම රුපියල් බිලියන 6.5ක් ලෙස සටහන්ව තිබේ.