Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රීඩකයෝ දුනිත්ගේ පියාට ක්‍රීඩාංගණයේදී දැක් වූ ගෞරවය

1 year ago

දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස අද (20) තරගයේ ජාතික ගීයන් වාදනය කිරීමට පෙර විනාඩියක නිහඬතාවයක නිරත විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයන් එක් වූහ.

එමෙන්ම විනිසුරු ඇතුළු සියලුම ක්‍රීඩකයෝ කළු අත් පටි පැළඳ සිටියහ.