Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසරේ මුල් මාස 8 තුළ ලැබූ අපනයන ආදායම

1 year ago

2025 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා.

මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11554.32 ක්.

එය 2024 එම කාලයට සාපේක්ෂව 6.61% ක වර්ධනයක්.

2025 අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,607.58ක් අතර මෙය 2024 අගෝස්තු මාසයට සාපේක්ෂව 2.57%ක වාර්ෂික වර්ධනයක්.