Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්‍රිකට් ඉතිහාසයේ ආදරණීයතම විනිසුරු දිවියට සමුදෙයි

1 year ago

ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී”  නමින් හඳුන්වන හැරල්ඩ් බර්ඩ් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 92 හැවිරිදි වියේ පසු වූ ඔහු ලෝක කුසලාන අවසන් තරග තුනක් ඇතුළුව ටෙස්ට් තරග 66ක් සහ එක්දින තරග 69ක විනිසුරුවරයා ලෙස කටයුතු කර තිබේ.

බර්ඩ් 1956 දී එංගලන්තයේ පළමුපෙළේ පිතිකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

මීට අමතරව 2014 දී යෝක්ෂයර් සභාපති ලෙස බර්ඩ් සේවය කර ඇත.

විනිසුරුවරයෙකු ලෙස සිය පළමු තරගය සඳහා හැරල්ඩ් බර්ඩ් එක්වන්නේ 1970 මැයි මාසයේදීය.