Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලී අනුපාතික ගැන මහ බැංකුව ගත් තීරණය

1 year ago

ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති විවරණය අනුව එක්දින ප්‍රතිපත්ති පොලි අනුපාතික 7.75% ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට මහබැංකුව තීරණය කළා.

ඒ දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා මනාව සළකා බැලීමෙන් අනතුරුවයි.

2025 අංක 5 දරණ මහබැංකු මුදල් ප්‍රතිපත්ති විවරණය අද නිවේදනය කෙරෙනවා.