වසරක් තුළ නෙළුම් කුළුණේ ආදායම රුපියල් මිලියන 194 සිට මිලියන 534 දක්වා ඉහළ ගොස් ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චමරු ද අල්විස් මහතා පවසනවා.
මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ