Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට ඉන්ධන මිල සංශෝධනයට දින දෙකයි! ලෝක වෙළෙඳපොලෙහි බොරතෙල් මිලෙහි සිදු වූ වෙනස!

1 year ago

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ඊයේ (27) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70 යි සත 13 ක් ලෙස සටහන් වුණි.

අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සටහන වී ඇත්තේ ඩොලර් 65 යි සත 72 ක් ලෙසය.