Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන මිල සංශෝධනයක්?

1 year ago

ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන මිල සංශෝධන ක්‍රමවේදයට අනුව, ඉන්ධන මිල සංශෝධනය අද (31) සිදුවීමට නියමිතව තිබෙනවා.

අවසන්වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වුයේ පසුගිය අගෝස්තු 31 වැනිදායි.

පසුගිය මාසයේ ඉන්ධන මිල සංශෝධනය යටතේ, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් අඩු කර ඇති අතර, වෙනත් ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන්වලද වෙනස්කම් සිදු කර තිබුණි. එහෙත්, භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදුවී නැත.