Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට අවස්ථාවක්

1 year ago

මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සෑම තරගයක්ම ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට තීරණය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අද පැවැත්වෙන පාකිස්තාන – බංග්ලාදේශ තරගය සහ ඉදිරි සියලුම තරග ද ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට හැකි බව බවයි ක්රිකට ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.