Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල

බිත්තර මිල පහළට

1 year ago

බිත්තර මිල පහල ගොස් ඇති බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිලකට අලෙවි වනවා.

රතු බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 30ක මිලකටයි.