Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2013 වසරෙන් පසු දිනක් තුළ රන් මිලෙහි සිදු වූ දැවැන්තම පහත වැටීම ඊයේ වාර්තා වෙයි

1 year ago

ලෝක රන් වෙළඳපොළේ මිල 2013 වසරෙන් පසු දිනක් තුළ වාර්තා වූ දැවැන්තම පහළ යෑම ඊයේ (21) දින සිදුවිය.

මේ අනුව ලෝක වෙළඳපොළේ රන් මිල සියයට 6.3%කින් ඊයේ දිනය තුළ පහත වැටී ඇත.

ඉතිහාසයේ ඉහළම රන් මිල වාර්තා වී දින කිහිපයකට පසු මෙලෙස රන් මිල පහත වැටීම කැපී පෙනෙන සිදුවීමකි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ආයෝජකයින් ලාභ ලබා ගැනීමේ අරමුණින් තමන් සතුව තිබූ රන් සංචිත විකුණා දැමීම මෙයට හේතු වී ඇති බවයි.