Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දසුන් ශානකට විස්සයි20 කණ්ඩායමේ තනතුරක්?

1 year ago

පාකිස්තානයේ පැවැත්වෙන එළඹෙන විස්සයි20 තුන්කොන් තරගාවලියේ සිට ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ උප නායකයා ලෙස දසුන් ශානක පත් කිරීමට ඉඩ ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙහි වෙනසක් සිදු නොවන අතර එය තවදුරටත් චරිත් අසලංක විසින් දරනු ඇත.