පුහුණු සැසියකදී පන්දුවක් හිසේ වැදීමෙන් පසුගියදා ජීවිතක්ෂයට පත්වුණු 17 හැවිරිද් ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ඔස්ටින්ගේ මරණය පිළිබඳව ලොව පුරා කතාබහක් නිර්මාණය වී තිබේ.
මේ අතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ද බෙන් ඔස්ටින් වෙනුවෙන් ශෝකය පළකර තිබෙනවා.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ධනංජය ද සිල්වා සඳහන් කර ඇත්තේ ක්‍රිකට් ඔබව නැති කර ගත්තා, නමුත් ඔබේ මතකයන් සැමදා පවතිනු ඇති බවයි.
එම සටහන පහතින්.

