2025 නොවැම්බර් 3 වන අද දිනට ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 315,650 කි .
ඔබට කැරට් 22 ග්‍රෑම් 1 ක් රු. 39,460 කට මිලදී ගත හැකිය.
කැරට් 24 ග්‍රෑම් 8 මිල රු. 344,300 කි.
කෙසේවෙතත් ඊයේ දින මෙම ඒකකයන්ගේ මිල ගණන් සටහන්ව තිබුනේ කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) මිල රු. 316,800 ක්ද කැරට් 22 ග්‍රෑම් 1 ක් රු. 39,600 ක්ද කැරට් 24 ග්‍රෑම් 8 මිල රු. 345,600 ලෙසය.

