ඊයේ දිනයට සාපේක්ෂව අද (11) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අධිප්‍රමාණය වී තිබේ.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 301.09 සිට රුපියල් 300.50 දක්වා අඩු වී තිබේ.
එහි විකුණුම් අනුපාතය ද රුපියල් 308.57 සිට රුපියල් 307.96 දක්වා පහත වැටී තිබේ.

