Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පැතුම් නිස්සංක ලොකු පිම්මක් පනී

1 year ago

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සියල විසින් නිකුත් කරන ලද නවතම විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා නිත්‍ය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 03 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලාංකීය පිතිකරුවෙක් මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 03 දක්වා පැමිණයේ වසර 10කට වඩා වැඩි කාලයකින් පසුවයි.