Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොල් මිල ඉහළට

1 year ago

මෙරට පොල් මිල නැවතත් ඉහළ ගොස් ඇති බව වෙළඳුන් පවසනවා.

දේශීය වෙළෙඳපොළේ ලොකු පොල් ගෙඩියක තොග මිල රුපියල් 175 සිට 185 දක්වා අලෙවි වන බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි.

ඊට අමතරව, කුඩා පොල් ගෙඩියක තොග මිල රුපියල් 150 සිට 165 දක්වා අලෙවි වේ