Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අඩුවූ රන් මිලෙන් පසු රන් පවුමක අද මිල ගණන් මෙන්න

12 months ago

පසුගිය දිනවලට සාපේක්ෂව අද රන්මිලේ යම් අඩුවීමක් දැකගන්න ලැබුණා.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,243,503.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 43,870.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,220.00ක් සහ රුපියල් 38,390.00ක් ලෙසයි සඳහන් වූයේ.