Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන මිල සංශෝධනය

දෙසැම්බර් මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්

12 months ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදුකරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය මෙවර සිදු නොකිරීමට තීරණය කර තිබේ.

සංස්ථාවේ සභාපති, ජනක රාජකරුණා මහතා පවසා සිටියේ, ඒ අනුව දෙසැම්බර් මාසයට අදාළව ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බවය.