Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Frozen එළවළු ආනයනය කිරීමට රජය සැරසෙයි

12 months ago

සංචාරක කර්මාන්තයේ අවශ්‍යතාව සඳහා ශීත කළ එළවළු ආනයනයට අවසර දීමට ආහාර සුරක්‍ෂිතතා කමිටුවේදී තීරණය වී තිබෙනවා.

වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමිතීන්ට අනුකූලව එම කටයුතු සිදු කළ යුතු බවයි.