Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති වසන්ත සමරසිංහගේ පෞද්ගලික මුදලින් විපතට පත් ජනතාවට කෝටි පහක පරිත්‍යාගයක් ?

12 months ago

දිනමිණ පුවතක් ලෙස සකසා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවන ලද බව කියන අමාත්‍ය වසන්ත සමරසිංහ පිළිබඳ ප්‍රවෘත්තිය අසත්‍යයක් බව සඳහන් කරයි.

එහි සඳහන් වන්නේ ඇමති වසන්ත සමරසිංහ තම පෞද්ගලික ධනයෙන් රු. කෝටි පහක මුදලක් විපතට පත් ජනතාව වෙනුවෙන් වෙන් කරන බවට සඳහන් පුවත අසත්‍ය බවයි.

එම පුවත්පතේ නිල වෙබ් අඩවිය ඔස්සේ මෙම ප්‍රවෘත්තියක් පළකර තිබේ.