Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උපයන විට ගෙවීම් බද්ද ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

4 years ago

ක්‍රියාත්මක කිරීමට නියමිත උපයන විට බදු හෙවත් අත්තිකාරම් පුද්ගල බද්ද ක්‍රියාත්මක වන්නේ පාර්ලාමේන්තුවේ මුදල් කාරක සභාව මගින් සම්මත වීමෙන් පසුව කථානායකවරයා අත්සන් තැබීමෙන් පසුව එළඹෙන ඊළඟ මාසයේ 01 වනදා සිට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී අද පැවති මාධ්‍ය හමුවකදී
අදහස් දක්වමිනි.