Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තිළිණි ප්‍රියමාලිගේ ගනුදෙනු හෙළි කළ මාධ්‍යවේදියාට CIDයෙන් කැඳවීමක්!

4 years ago

මාධ්‍යවේදී ධනංජය නාරංබැද්ද එළැඹෙන බදාදා දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.

බදාදා දින පෙරවරු 10.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද එසේ ඔහු කැදවා තිබීමට හේතුව මෙතෙක් දැනුම් දී නැති බව පැවසේ.

තිළිණී ප්‍රියමාලීගේ මූල්‍ය වංචාවට සම්බන්ධ පිරිස් පිළිබදව සහ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලබන තවත් මතභේදාත්මක සමාගමක් පිලිබදව හෙළිදරව් කරමින් ධනංජය විසින් වැඩ සටහන් කිහිපයක් පසුගිය කාලය තුළ පවත්වා තිබුණි.