Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විෂ දුමක් අග්‍රාහණය වී පාසල් දරුවන් 54ක් රෝහල්ගත කෙරේ

4 years ago

පානදුරේ ප්‍රධාන ප්‍රාථමික පාසලක් අසල නිවෙසක තිබූ වයර් සහිත කසල ගොඩකට ගිනි තැබීමෙන් පසු එහි දුම ආග්‍රාහනය වූ පාසල් දරුවන් 54 දෙනකු රෝගී වී රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

තවත් පිරිසක් මේ වන විට ගිලන් රථ මගින් රෝහලට රැගෙන යන බව ද පොලිසිය පවසයි.

සෙසු දරුවන් මවිපියන් පැමිණ නිවෙස්වලට රැගෙන යන බව ද පාසල් ආරංචි මාර්ග පවසයි.