Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පැවැති බාධා ඉවතට

4 years ago

විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පැවැති බාධා ඉවත් කරන ලෙස
ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට ඊයේ (2) උපදෙස්
ලබා දී තිබෙනවා. 
 
ඒ අනුව එලෙස බාධා ඇති වීමට තුඩු දුන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරුණු 2021 අංක 18 දරණ චක්‍රලේඛය වහාම අහෝසි කරන ලෙසට
අග්‍රාමාත්‍යවරයා විසින් නිළධාරීන්ට පවසා තිබෙනවා.

අගමැතිවරයා මෙලෙස උපදෙස් දුන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා
පළාත් පාලන අමාත්‍යංශයේදී ඊයේ(2) පෙරවරුවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයි.